මතකද
අපි දෙන්නගේ ඉස්සර කතා කරපු විදිහ හෑමොටම හොරෙන් ඈස් වලින්
ලස්සනට තිබ්බ ඔයාගේ චුටී ඈස් වලට
...................ම්න් හුගාක් ආදරේ කරා මෑණික
ඒ ඈස් වලින් මන් මගේ ජිවිතේ දෑක්ක
..................ඔයා හරියට චුටී රොස මලක් වගේ
කම්මුල් දෙක රොසපාට වෙනකන් ඉඹින්න හිතෙනවා
ඈත්තටම ඔයා මගේ හිත පුරාවට ලියපු කවියක් වගේ
ඒ කවිය දෑක්කේ ඔයාගේ ඈස් දෙකම විතරයී
ඔයාගේ ජිවිතේ මගේ කරගන්න ඔන වුනු දවසෙ ඉදන්ම
මම ඔයා වෙනුවෙන් පේ වුනා
ආදරෙයී ආදරෙයී ආදරෙයී ඔයා කීවම මට දෑනුනේ
අහස පොලව උයනක් හදලා අපි දෙන්නට වෙන්කරලා දුන්න වගේ

ඈත්තටම ඔයා මගේ වුන එක මට නම් හීනයක් සුදු මෑණික

ඔය කතා කරන ඈස් හෑමදාම් මගේ විතරමයී

No comments: