එක දවසක් බිච් එක ලග කොල්ලෙක් හිටියා තනියම
මටත් පාලු නිසා කොල්ල එක්ක කතාවට ගියා
ඈස් වල කදුලු පුරවගෙන ඒ කොල්ල මෙහෙම කීවම
මට මාර දුකක් හිතුනේ
දවස ගානක් පෙරුම් පිරුවා තමයී එයා හමබ වෙන්න 
ඒත් එයා මන් හමබ වුන වෙලාවේ මන් මග හෑරියේ ඈයී මට කියන්න
මන් ඔයාට ආදරේයී කියලා ඔයා දන්නවද
කියන්න මට......කියන්න රත්තරන්....................
"කිසිදෙයක් නොකියා එයා වාහනෙට නෑගලා යන්න ගියා මට හුගාක් දුක හිතුනා ම්න මහ පාරට වෙලා හුගාක් ඈඩුවා
 අපි දෙන්න ආදරේ පටන් ගන්නේ එකමත් එක දවසක් බස් එකට යන්න හොල්ට් එකේ ඉද්දී
ඔයා ආවේ ඔයාගේ යාලුවා එක්ක
මන් කොහොමත් පිස්සු කෙලින නිසා ඔයාට විහිලුවක් කලා
ඔයා ඈඩුවා මට ඔයාගේ යාලුව බෑන්න
මතකද.................??????
පස්සේ ඔයයී මායී ටික ටික යාලුවො වුනා
කාල්යත් එක්ක අපි ආදරේ කරන්න පටන් ගත්තා
හුගාක් ලස්සනට
ඒත් අපේ මෑද්දට 3න් වෙනියෙක් ඒවී කියලා ම්න් කවදාවත් හිතුවේ නෑ
ඔයාලගේ ගෙදරින් ඔයාට හොයපු ඔටුන්න හිමි කුමාරයා එක්ක බලද්දී
මන් වගේ දුප්පත් කොල්ලෙක් ලග මොනාද තියන්නේ
මට දුකයී මෑණික ඔයා ගෑන 
නොදෑන ආදරේ කරා නෙමේ
මට නොලෑබෙයී කියලා නොහිතුනා නෙමෙයී 
ඒත් 
කියන්න කොහොමද් ම්න් මෙ දුක දරා ගන්නේ
මාව දාල යන්න කමක් නෑ ඒත් මන් ලගට වෙලා තව ටික දවස්ක් ඉන්න 
මට මෑරෙන්න තව ටික කාලයක් ඔනනේ 
ඈත්තටම මම කවදාවත් හිතුවේ නෑ එයා මාව දාල යයී කියලා ඒත් එයාටත් කරන්න දෙයක් නෑ පව් එයත් අසරනයී මගේ දුප්පත් කම තමා කරුමේ
මන් යන්නම් අයියේ අම්මා බලගෙන ඈතී............................................
මේ සින්දුව ඔබට වෙනස් විදිහකට දෑනෙන්න දෙන්නයී ඔන වුනේ
........................ඔබට දෑනුනා නම් කියන්න 
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සඟවන්න එපා...

සිළිසිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

සඟවන්න එපා...

No comments: