ඔයා මගේ වෙන , මම ඔයාගේ වෙන ඒ සුන්දර හීනය
දැන් වැඩි ඈතක නෙමෙයි රත්තරං ..
ආත්මයක් ආතමයක් ගානේ පැතූ මේ සෙනෙහස
මේ ආත්මෙදිත් මට මගේම කර ගන්න පුළුවන් ..
අපි කොච්චර වාසනාවන්තද ...
... හැමදාමත් ආදරේයි ඔයාගේ සුදු මැණික ඔයාට ..
ජිවිතේ තියෙන තුරාම ඒ ආදරය ඔයාට විතරමයි ..
- නෙතු -

No comments: