සිනහව බිඳීයනවා කඳුලක දියවිලා
ඔබ එන පෙර මඟ බලලා
දෙනෙතත් රතුවිලා ..
රුව නෙත නොගැටුනු ,
පෙර දා හිඳ සිත ..
... සිහිනෙන් අවදිව
රහසේන් ඉකිබිඳිනවා ..
කල්යල් නොබලාම
පොද වැසි වැටුනාට ,
නුඹ නැවිදින් මං ඉන්නේ කොහොම ..
තුන් පෑ වරුව ගෙවා
අළුයම එබෙන සඳ ,
නුඹ වඩින්න මගේ ළඟට
සිනහවින් මුව සරසාගෙන ..
- නෙතු -
No comments:
Post a Comment