සිහින අද්දර පිපුන පැතුම් මල්
අද අපේ ලෝකයම සරසලා නේද ..
අහිංසකව හිනා වුනු අපේ හසරැල්
දැන් මුළු මුහුණේම පෙම් පාටට ගැවිලා ..
ආදරය සුන්දරයි කියල දැනුනේ ..
... ඔයාව මට ලැබුනට පස්සේ ..
ඒ ආදරය මම දැන් විඳිනවා ... ඇත්තටම සුන්දරයි ..
සුදු මහත්තයෝ .. ඒ ඔයාගෙන් ..
- නෙතු -
No comments:
Post a Comment