ආපසු ඔබ යන්න එපා
ඔබේ උණුසුම නැතිව හිඳින්න
මම තවම පුරුදුවෙලා නැහැ..
ඔබ මගේ හදවතට ඇතුළු වුනා පමණි,
සිතුවිල්ලක් වී තවම සක්මන් කරනවා ..
... සුළඟට ඔබව හැර දමා යන්නට දෙන්න,
ඔබ මා ළඟින්ම රැදී ඉන්න ..
කමක් නෑ ඔබේ ආදරෙන් මා උමතු වුවාට ..
මේ සන්ද්‍යාව සන්සුන්ව ගෙවිලා ගියදෙන් ..
මිහීරී වූ ආදර හැගුමකින් ..
හදවත මේ මුමුනන්නේ මගේ සිතුවිලිද ..
වැටහෙන්නේ නෑ මට නම් ..
කිසිවක් අහන්න එපා .. කිසිවක් කියන්නත් එපා ..
දෙනෙතින් කතා කරමු අපි ..
මගේ ආදරය , දැන්ම ඔබ යන්න එපා
ඔබ හදවතට පැමිණියා පමණි ..
- නෙතු -
ඔබේ උණුසුම නැතිව හිඳින්න
මම තවම පුරුදුවෙලා නැහැ..
ඔබ මගේ හදවතට ඇතුළු වුනා පමණි,
සිතුවිල්ලක් වී තවම සක්මන් කරනවා ..
... සුළඟට ඔබව හැර දමා යන්නට දෙන්න,
ඔබ මා ළඟින්ම රැදී ඉන්න ..
කමක් නෑ ඔබේ ආදරෙන් මා උමතු වුවාට ..
මේ සන්ද්‍යාව සන්සුන්ව ගෙවිලා ගියදෙන් ..
මිහීරී වූ ආදර හැගුමකින් ..
හදවත මේ මුමුනන්නේ මගේ සිතුවිලිද ..
වැටහෙන්නේ නෑ මට නම් ..
කිසිවක් අහන්න එපා .. කිසිවක් කියන්නත් එපා ..
දෙනෙතින් කතා කරමු අපි ..
මගේ ආදරය , දැන්ම ඔබ යන්න එපා
ඔබ හදවතට පැමිණියා පමණි ..
- නෙතු -

No comments:
Post a Comment