දුරින් අඩි තිය තියා
හොරෙන් හොරෙන් හිනාවෙන්න
මගේ හිතේ සුවඳ අරන්
ඔබේ හිතෙත් තවරගන්න
නුහුරු කතා නොකීවාට
... ඇස් දිහාම බලන් ඉන්න
නිහඬ බවත් රහස් කියයි
දන්නැත්නම් ඉගෙන ගන්න
ගලක් වගේ හිතක් ඇතත්
මලක් සිනිඳු බව හඳුනන
හීනෙකවත් තිබුණේ නෑ
ඔය හිත මත වැටී ඉන්න
ඉඩ ඩෙනවද නිකමට වගෙ
පපුවට හිස තියා ගන්න
අවදි වෙන්න අමතක වෙයි
මතක ඇතිව ඇහැරවන්න
මගේ ළඟට එන්න කලින්
ඔයා ද්‍රක ගිහින් ඔන්න
ඉඳුල් වෙච්ච හිත අරගෙන
ඒ අයටම ගිහින් දෙන්න
සංසාරෙම ළඟ ඉඳලත්
අමතක උනෙ ඇයි කියන්න
වෙනභවයක මීට වඩා
ටිකක් කලින් මුණගැහෙන්න..
Uputa ganeemak...
හොරෙන් හොරෙන් හිනාවෙන්න
මගේ හිතේ සුවඳ අරන්
ඔබේ හිතෙත් තවරගන්න
නුහුරු කතා නොකීවාට
... ඇස් දිහාම බලන් ඉන්න
නිහඬ බවත් රහස් කියයි
දන්නැත්නම් ඉගෙන ගන්න
ගලක් වගේ හිතක් ඇතත්
මලක් සිනිඳු බව හඳුනන
හීනෙකවත් තිබුණේ නෑ
ඔය හිත මත වැටී ඉන්න
ඉඩ ඩෙනවද නිකමට වගෙ
පපුවට හිස තියා ගන්න
අවදි වෙන්න අමතක වෙයි
මතක ඇතිව ඇහැරවන්න
මගේ ළඟට එන්න කලින්
ඔයා ද්‍රක ගිහින් ඔන්න
ඉඳුල් වෙච්ච හිත අරගෙන
ඒ අයටම ගිහින් දෙන්න
සංසාරෙම ළඟ ඉඳලත්
අමතක උනෙ ඇයි කියන්න
වෙනභවයක මීට වඩා
ටිකක් කලින් මුණගැහෙන්න..
Uputa ganeemak...
No comments:
Post a Comment