*”˜.ƸӜƷ පිංසාර ඇස් දෙකට ආදරේ මං සදා

ස්වප්නයේ සිහින් ස්වර

අතරමැද තනිවෙලා
නින්ද නැති රෑ යාමෙ
... ... පතුම් පොදි ඉපදිලා..

තාරකා පොඩි අඟින්
හිනැහෙන්න එක්වෙලා
පිංසාර ඇස් දෙකට
ආදරේ මං සදා..

*”˜.ƸӜƷ pi\nsaara As dekaTa aadarei ma\n sadaa ƸӜƷ˜”*

swapnayei sihin swara
ataramAda taniwelaa
ninda nAti rAa yaame
patum podi ipadilaa..

taarakaa poDi anngin
hinAhenna ekwelaa
pi\nsaara As dekaTa
aadarei ma\n sadaa
See More

No comments: