සද වළා කතරේ
ඔබේ සුසුම් පොද
සිහිවේ අම්මේ

ඔබ මා ලගින් උන්ණු
... කලේ මා හද නැසීම
ඔබයි අම්මේ

නෙත් වළා කතරේ
ඔබේ සිහිනය වෙත
ඇදුනා මගේ අම්මේ

No comments: