පාළුවට ගිය අහස් කුස
පායා දිලුන එකම පහන් තරුවක්‌ව
ඉන්නවා මම...
එනතුරු නුඹ..
දකිනතුරු නුඹේ වත..
ඇහි පිය නොදී...
සද කුමරිය නුඹ..
කිම පමා පවසන්න...
අමතකද නුඹ හට
අද රෑ එළිය දෙන්න...
අද නොවේ අමාවක..
ඒත්...
නුඹ...
නොමැති නම් නුඹව
අමාවක ලොවටම....
තරු එළිය මා පමනි…
No comments:
Post a Comment