නොදැක මොහොතක්‌ ..
ගෙවන දවසක්‌....
කියා ගනු බෑ කල්පයක්‌"..
දිනක්‌ තව එක්‌ දිනක්‌..
ඔබට වෙන් වූ ලෝකයක්‌"..
... තනා ගනු බෑ හීනයක්‌"..
දෙනෙත් ඔබ මට හුරු බවක්‌"..
දැනුනුදා හිතට පුදුමයක්‌"..

නමුත් වෙන්වුනු හිත් දෙකක්‌""

No comments: