කවියක් තවත් කුමට කවියක්ය ඔබ මෙමට..
Labels:
කසුන් තිලිනගේ නිර්මාණ
Kasun Thilina
තනිකම..........
රතු පාටට දම් පාට අහසේ ඉර බැහගෙන යනවා.... හෙට ආයෙත්, ඉර පායනවා... ඒත්, හෙට හිරු පායයි කියල බලාපොරොත්තුවක් නැතුව, ඔහේ පාවෙලා යන ජීවිතේ හරි දුකයි පාළුයි... කියාගන්න බැරි ඒ පාළුව දරාගන්න බැරි දුක, බෙදාගන්න .. නුඔ එනතුරු, මම තාමත් බලන් ඉන්නවා...!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment