දෑන සිටියේ නැහැ
ඔබ හමුවනතුරු
මේ හිත මේ හැටි
බොළද හිතක් වග...

... දැනුනා ඔබ මගෙ
ජීවිතයම ලෙස
ඒකයි මේ හිත
මේ හැටි ගිනිගෙන....

දැනගත් විට ඔබ
අන්සතු වී බව
මැරුණා මේ හිත
වාවනු බැරිවම....

අන්සතු හදකට
පෙම් කළ වරදට
සාප නොකල මැන
පුංචි හිගන්නිට.....

No comments: