-----------මෙගා ටෙලියක් අතර තුර--
------------------------------
-----------------
අනර්කලී හෑම නාලිකාවකම
දෙපයේම ගාන මදක් උඩටත් උස්සා
මට කීමට තහනම් වීට්........
...
බම්බල පිටියේ ස්ටේශමෙන් බැහැලා
එමි සී එකේ බිත්තියේ හොරෙන් බලන
මට කියන්න තහනම් ට්‍රයම්ස්....

හැම කඩේකම තහඩු ලෑල්ලේ
උපරීම සතුට ආරක්ශාව පලමුව
නමුත් මට කීමට තහනම් මිතුරී...

එක එක සෙල්ලම් දාන
දුවන පනින-සුවෙන් තබන
තරුන දුවට ප්‍රසිද්ධියේ කියන
මට කීමට තහනම් ඊවා.......

නුඹ පමනයි සිටියේ කීමට
සිද්ධාලේප වෙද මහතානණි
කෑවා කෑවා ඒකත් කෑවා.....
රෝහලේ ගැබිනි වාට්ටුවේ
සෑම ඇඳකම ලොකු අකුරින්
සිද්ධාලේප වෙද මහතාගේ වැඩක් බව
ලියා උජාරුවෙන්...................

No comments: