ඔබ පමා වුනු හැඩයි
දැන් ඉතින් කලුවරයි
තව ඉන්න බැ ලගින්
ලෝකයම නෙත් හෙලයි
තව ඉන්න නම් හිතයි
පෙම් හිතට හරි බයයි
ලොකයේ ඇස් වසා
ලන් වෙන්න බැරි හැඩයි..
සිප ගන්න එක වරක්
මට යන්න අවසරයි
ලොකු කදුලු බින්දුවක්
ඇස් යටම දග කරයි
හිරු නැගෙන හෙට දිනේ
යලි නුඹව අවැසි මයි
සද කලුවරට තියා
මට යන්න අවසරයි.....
No comments:
Post a Comment