أحلامي فقط لكඔබ පමණයී <3 

ඔයා උන්නා නම් හුගාක් සතුටු වෙයී
ඔන්න ආදරෙ හුගාක් වෑඩිවෙලා
හුගාක් හුගාක් හුගාක්
හුගාක් හුගාක්
අද ඉදන් හෑමදම හිතුවක්කාර සුලගක් ඔයා ලගට ඒවී
... සිහිල් වෙන්න ඔයගේ හදවත
පරිසමට හුරතලෙන් ඔව් හෑමදාම
ඔයා මගේ වෙනකන්
නෑ මගේ වුනත් නොවුනත් හෑමදාම
ඔව හෑමදාම

No comments: