ලස්සන දවස් ගෙවුනා පෙර අප අතර.....
දවසම හිනැහුනා හොදටම අප දෙදෙන....
විටකදි හැඩුව ඉකි ගසමින් නමුත් අප....
මේ හැම දේම ආදරයේ අරැත් බර....
අද අප දෙදෙන දෙතනක තනි වෙලා කිම....
නුඹ එක තැනක දුක් ගී වැල් මුමුණනවා...
මම තව තැනක දුක් පද වැල් අමුනනවා...
දෛවයෙ සරදමින් වෙන් වන්නට වුවා...
අහිතන් නොසිතනු මැන මා ගැන කිසි විටක...
දුටුවොත් තැනක ඔබ යන එන අතර තුර..
අමතනු මොහොතකට නැවතී මගේ නමින්...
වදනක් හෝ දොඩා යනු මැන හිත හැදෙන්නට...
ඒ ඇති දිවිය ඇති තුරැ නුඹ සිහි වන්න.....
**********සුදූ**********
No comments:
Post a Comment