!........ඔබ නිසා......!



මිය නොයමි මම
ජිවිතය තව දුර නිසා....

...
සතුට නොසෙවි වෙමි
එය මට තහනමි නිසා....

නොහඩමි
හඩන්නට කදුලැල් නැති නිසා....

විදවන්නෙමි තවම
විදින්නට කිසිවක් නැති නිසා....

ඝණ අදුරට පෙමි බදිමි
අලොකය යලි නොයෙන නිසා.....

හිත හදා ගනිමි
ලොවෙහි කිසිවක් නියත නැති නිසා....

යලි ආදරය නොසෙයමි
මට කිසිවෙකු ආදරය
නොකල නිසා ....!!!!1

No comments: