මේ ජීවනයේ දුක් සාගරයේ
එතරට නුඹ කර පින්නා
පිහිනන්නට හැකිනම් අම්මේ මට
බුදු බැවි කුමට ඉතින්.....
... නුඹ වින්ද දුකින්
හද ඇදි පදවැල්
ගැයෙනා මොහොතක නුඹ සැනසේනම්
ඒ තමයි ඉතින් මා දිනු කවිකම්....
ලැබ ගන්න නිවන්
තිබුනට කල පින්
නුබ මා වෙනුවෙන් හද පිරුනු පෙමින්
අද දුරස් වෙලා ඒ නිවන් මගින්...
මේ ජීවනයේ දුක් සාගරයේ
එතරට නුඹ කර පින්නා
පිහිනන්නට හැකිනම් අම්මේ මට
බුදු බැවි කුමට ඉතින්.....///
එතරට නුඹ කර පින්නා
පිහිනන්නට හැකිනම් අම්මේ මට
බුදු බැවි කුමට ඉතින්.....
... නුඹ වින්ද දුකින්
හද ඇදි පදවැල්
ගැයෙනා මොහොතක නුඹ සැනසේනම්
ඒ තමයි ඉතින් මා දිනු කවිකම්....
ලැබ ගන්න නිවන්
තිබුනට කල පින්
නුබ මා වෙනුවෙන් හද පිරුනු පෙමින්
අද දුරස් වෙලා ඒ නිවන් මගින්...
මේ ජීවනයේ දුක් සාගරයේ
එතරට නුඹ කර පින්නා
පිහිනන්නට හැකිනම් අම්මේ මට
බුදු බැවි කුමට ඉතින්.....///
No comments:
Post a Comment