~~~~ නොලද ඇස~~~~

දුවන සිතට නතර වෙන්න

හඩන කදුළ ඉවතලන්න
හිනැහී ඔබ දෙස බලන්න
... ඉල්ලනවා වරම් ලැබෙන්න

නොලද එළිය ලැබගන්නට
හිත ඉල්ලා හඩන කලට
නොපෙනෙන නෙත පෙනෙයිද මට
උරුමයද මේ නොලද සතුට

No comments: