අතරමන්වු සිතත් අරගෙන යන්න යනමේ වන්දනාවේ...
එක්ව ගිය මග වෙන්ව යන්නට කෙලෙසෙ හෝ සිත සැදුනාවේ...
හදේ පිපි මල් සුවද නොමදි අනේ අකලට පරවුනාවේ...
මගෙ හිත ගැන ලදේ දවසක නුඹට නොදැනිම වැටහුනාවේ...
ඔයා වෙන්වුනා.
එත් තාමත් මේ හිත ඔයා මත්තෙම නැහෙනව.ආදරෙ කියන්නෙ මම අද මෙ
විදවන විදවිමටනම් හෙට මට ආදරෙ හොදටම දැනෙවි.මොකද දන්නවද අදට වඩා ඔයා නැති
හෙට මට මහ දුකක්.
No comments:
Post a Comment