සැරින් සැරෙ ඔබ දමන විට ගින්දර....
අැවිලී ගියෙ මගෙ අසරන ජීවිතය....
දනිමි නුඹ පෙමි නොකල බව කිසිදිනෙක...
මෙ කදුළු නුඹට නොව අහින්සක හීනෙට....

...
යලිත් මගෙ දෑස් වල නැතෙ නුඹෙ රැව.....
සිරකලෙමි හදෙ ගැඹුරැම තැනෙක මම.....
නගා සිනාවක් නොමැකෙන ලෙස මුවගට..
හිදී මම ඔබ ඉදිරියෙ සසල නොවෙන් යලි නමි.....

No comments: