‎***********************
ඔබගේ සෙවනේ ඔබගේ තුරුලේ...
ඉන්නට පින් මට නැති වුවත්....
වෙනසක්‌ නොකරමි සැමදා ඉන්නෙමි....
සෙනෙහෙ සිතින් මම ඔබට තවත්..
සෙනෙහස විදිනට පින් කර ඇති මුත්..
ලගින් ඉන්න පින් නැතුව ඉදන්...
හද තුල සෙනෙහස කිසිදා නොමියේ.......
ඔබ මිස මට වෙන කව්ද තවත්....

No comments: