නිල් අහස ඔබ උනොත් 
හිරු කුමරු මම නොවෙද...

සද කුමරි ඔබ උනොත් 
තරු අහස මම නොවෙද...

ගලන ගග ඔබ උනොත් 
පෙන බුබුලු මම නොවෙද...

නුබ මගෙන් වෙන් වුනොත් 
දුක් වෙන්නේ මම නොවෙද....

No comments: