Prabodha Gayathri Amarathunga ‎~~~~~~
වසන්ත සුළගේ නැවීලා
නව මල් පීදේවි.....
අහස් වියන් පට ඉරා ගලා
තරු එළි නිමක් නැති....
විහග බදට නව 
අත්තටු පලදන ජීවිතේ....
කදුළ විසුල මද සිනා 
අරන් එන ආදරේ..