නපුරු සමනළයා ‎.
 

ජීවිතයට හමුවු නුබ
මගේ ආදරියයි
මගේ හොදම මිතුරියයි
මගේ ජීවිතේම නුබයි
ඒත්............
නුබේ ආදරය මම ද?
නුබේ හොදම මිතුරා මම ද?
නුබේ ජීවිතේම මම ද?
.............................

No comments: