Revsiwaratana Derangala  

 

පිපෙනා මලකට
ගලනා දොලකට
දැනෙනා බුදු ගුණ
නො දැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ
...මරණින් පස්සේ
පින් පව් එනවා....
අපි පසු පස්සේ......

No comments: