හිරි වෑටුන කම්මුල් වලට
බොදවුනු ඈස් අගින් වෑටේන
කදුලු පොකුරු
රටා මවනවා..........
අසරනකම තනිකම විතරක්
...නිදිවරන මේ රෑ.......
කාටවත් දෑනෙන් නේ නෑති
මගේ දුක දිහා අසරන බිත්තී හතර විතරක්
බලාගෙන ඉන්නවා......
මේ සීතලටම අවසාන හුස්ම ටික යවන්න වත්
මට නිදහසක් නෑ.....
සත්තයි ඒ තරමට මන් මේ ජීවිතේ හිරවෙලා
ඔයා වත්
ලග උන්නා නම්
මට හිත හදා ගන්න තිබ්බා .......රත්තරනේ
No comments:
Post a Comment