Amila Sanleewa හද පුරා ආදරේ..
ඔබටයි ඉඩ හදවතේ..
දිස් වෙයි මුතුවන් සිනා..
දෙනුවන් යුග ළඟ මගේ..
මන්මත් සිත පුරා..
...කැළඹේ වේදනා හැඟුම්..
නොදැනී ඒ අසිල්ලේ කියැවෙයි ..
ඔබ නම හොරෙන්..

No comments: