මාව නෑතුව
තත්පරයක් වත්............. ඉන්න බෑ කියපු ඔයා
දෑන් කොමද ඉන්නේ මෑනික
විනාඩියෙන් විනාඩියට sms එවපු
රෑට........ මන්
...බුදු සරනයි කියනකන්
.........නිදිවාරාගෙන් හිටිය
මගෙ මෑනිකට......... දෑන් කොමද නින්ද යන්නේ
මට කියන්න..............
එක පාරක්........... මගේ ඈස් දිහා බලගෙන
"ඔයා මට එපා කියන්න"
මෙහෙම රිද්දනේ නෑතුව
................මන් මෑරෙයි රත්තරනේ

No comments: