Anjana අංජන එදා චූල පදම රජතුමාගෙ බිසවට පිපාසෙ වුනා කාන්තාරෙ යන කොට රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට

රජතුමා සහ බිසව කැලේ යනවිට වැදි කුමරෙක්‌ කඩා පැන්න සටනට ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට ආස හිතුන රජ තුමාගෙ බිසවට

කඩුව ඇගෙන් රජ තුමා ඉල්ලන විට කඩූ කොපුව රජුට කඩුව දුන්න වැද්දට අන්න ඒක නිසා මැරෙන්න වුනෙ රජාට ...අම්ම එහෙම කරයිද තම පුතාට?????

See More

No comments: