Sulaga
වෑස්සත් එක්ක හරිම සීතලයී
මේ
තනිකම මෑකෙන්නත් එක්ක
ඔයා එක්ක වාඩිවේලා
පිස්සු කතවක් කිය කියා
කොපි කොප්පයක් බොන්න තිබ්බනම් කියලා හිතුනා...............
ඔයාගේ දිලිසෙන ඈස් දෙක දිහා බලගෙන............

No comments: