ඉකිගසන රාත්‍රියට
මම එන්නද ............. හීනයක් වෙලා
කදුළු තොටුපලෙන් නික්මී
ඔබ එනවාද...... සිනාවේ පාරුවෙන්...
කවි කියවෙන හද පානේ...
... ප්‍රාර්ථනා මල් මිටක් ගෙන.....

පිළිගන්නම් ඔබ
දෑත දිගු කර තුරුලට ගෙන...
ආදරයෙන්......... සත්තයි..

සංසාරේ පුරාවට
ගිලිහෙන්නට නොදි.... ඔබේ සෙනෙහසේ දෑත....
රැකගනිමි දෙනෙත මෙන්....
සත්තයි......
ඉතිං..... මම ආදරෙයි....

No comments: