හිතුනාම ඔබ ගැන නොහිතා බැ
ආවම මගේ හීනෙට ඇහැරෙන්නට බැ
ආවම මගේ ලඟට මට යන්නට බැ
ඔබ ගියත් මගේ ලඟින් මට යන්නට බැ

... හිතුවේ නුබ ගැනයි තුන්තිස් පැය තුලම
පැතුවේ ඔබව පමණයි මගේ ලෝකයට
කෙරුවේ ආදරේ ඔබට විතරමයි ජීවිතේම
නෑවිත් ඔබ ඉන්නේ කොහොමද මගේ තනියට

1 comment:

Anonymous said...

මගේම එකක............