ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

1 comment:

Buddhika said...

"සුළඟ" කණ්ඩායමට,

මේක සඳකිනි නංගි මූණුපොතේ "හිතුවක්කාර ආදර සුළඟ" මිතුරු හවුලට දැම්මේ මේ ගීතය අපි එක්ක බෙදාගන්න. මේක එයාගේ නිර්මාණයක් නම් නෙවෙයි. වැරදීමකින් මේක වෙන්න ඇති මම හිතන විදිහට. මේක අයින් කරන්න. මේක සුජීව ප්‍රසන්න ආරච්චි ලියපු, වික්ටර් රත්නායකයන් සංගීතවත් කරපු ගීතයක්. ගීතය ගායනා කරන්නෙත් වික්ටර් රත්නයකමයි. අතපසු වීමකින් බ්ලොග් එකට එක් කරන්න ඇති කියල මම හිතනවා.

ස්තූතියි...෴

බුද්ධික මදුෂාන්