ඔයාව මට හමු උනු දා පටන් ඔයා මට දීපු ආදරේ මෙච්චරයි කියන්න මම දන්නේ නෑ...ඒත් මට වඩා ඔයා මට ආදරේ බව මම හොදටම දන්නව..ඒක ඔයා මට නිතරම ඔප්පු කරලාත් පෙන්වනවා...ඒතකොටයි මට දැනෙන්නේ මම කොච්චර වාසනාවන්තද කියලා....හැමෝටම තමන් හිතන පතන ආදරේ ලැබෙන්නේ නෑ....ඒත් මට ලැබුනා....මටත් වඩා මට ආදරේ කරන්න...දුකේදි විතරක්‌ නෙමෙයි සැපේදිත් මගේ හෙවනැල්ල වගේ ඉන්න කෙනෙක්‌ මට ලැබුනා...ඒ ආදරේ ගැන කොයි තරම් ලිව්වාත් මට මදි....ලියලා ඉවර කරන්න පුලුවන් දෙයක්‌ නෙමෙයි ආදරේ ....මැනලා කියන්න පුලුවන් දෙයක්‌ නෙමෙයි ආදරේ....ලියලා ඉවර කරන්න පුලුවන් දෙයක්‌ නෙමෙයි ආදරේ ....මැනලා කියන්න පුලුවන් දෙයක්‌ නෙමෙයි ආදරේ....ආදරේ ආදරේමයි වෙනස්‌ වෙන්නෙ නෑ....මැරෙන්නෙත් නෑ....

No comments: