ඔබේ සිනා මට කවියක් තරමට
හිතට අරන් එයි සතුටක් ....
හසරැල් උතුරන මුහුණේ ලියවෙන
සෙනේ හැඟුම් මට කවියක් ....

...
ඔබට කියන්නට හිතුන ද යළි යළි
සෙනෙහස ගැන මා පිරූ පිරුම් ....
පොතක් පිරෙන්නට ලියා තබන්නෙමි
ආදරයෙන් පිරි සෙනේ හැඟුම් ..

1 comment:

හිම හංසි said...

ලස්සනයි අක්කි.අදමයි මේ පෑත්තෙ ආවෙ.