Sudu Nangi  

මා හට ආදරය කරනා දවසක් පාසා
දන්නවා ඒ ආදරය
ඔබත් විදිනා බව
ඒ හා සම සමව
මා හට රිදවන්න සිතනා මොහාතක් පාසා
දන්නවා මම එයින් ඔබටත් රිදෙනා බව
මා වෙනුවෙන් ආදරය විදිනා
මා වෙනුවෙන් විදවීමී දරනා
කෙනෙක් ඇත්නමි ඒ ඔබම පමණයි
එවන් වූ ඔබහට ආදරය කරන්නට
කෙනෙක් ඇත්නමි ඒ මම ම පමණයි......

No comments: