කවියක් තවත් කුමට කවියක්ය ඔබ මෙමට..
Labels:
ආගන්තුකයාගේ නිර්මාණ
ආගන්තුක අහස
හිරු විකසිතවී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි .......
...
සුමුදු වදන් සවනත පාවේ
බිල්ඳු ඔබේ ඔබේ තුරුළේ සැතපේ
ලෝකය බිහිකල මවුනි මගේ
නුඹේ නමට මුළු ලොවම වඳියි ........
හද මඩළේ සෙනෙහස් කඳුළින්
සුදු බුදුරැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදා කල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි .......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment