කවියක් තවත් කුමට කවියක්ය ඔබ මෙමට..
Labels:
සුදු නංගිගේ නිර්මාණ
Sudu Nangi
ඔබ පිළිගන්නෑ මගෙ සිත තාමත්
සිත පිළිගන්නෑ ඔබ වෙන්වූවත්
මට වැටහෙන්නෑ වුනු දේ තාමත්
සිත විමසයි ඔබ ගැන හැමදාමත්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment