නපුරු සමනළයා ‎.
වසන්තය නුඹ
කටුක වූයේ කිම
නිසල රැයෙහි
සදයි මගේ නුඹ
එහෙත් ලැබුමට
වෙරදරමි මම
නුඹේ හදෙහි
නැද්ද ඉඩ මට
හිතින් හඩමි
සෑම දිනකම
ලබාගැනුමට
මුවැත්තිය මට

No comments: