Sudu Nangi  

නුඔ හෙට මාව බලන්න එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්
ඒත් ඒ එනතෙක් ඇගිලි ගනිමින් මග බලාන ඉන්න එක 
නුඔට නතර කරන්න පුලුවන්ද

ඉස්සර වගේම නුඔ හෙටත් මට ආදරය කරන්නත් පුලුවන්
නොකරන්නත් පුලුවන්
ඒත් නුඔ වෙනුවෙන් මගේ හදේ හැමදාම ඉඩක් තියෙන එක
නතර කරන්න නුඔට පුලුවන් ද ................................................

No comments: