Anjana අංජන 

පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා
සිල් අරන් ඇවිත් සීල වතී මකුනො මරණවා
ධන පාල වුනත් මිනිහා මහ පාරෙ හිගනවා
මන් අහල නෑනෙ සත්‍ය පාල ඇත්ත කියනවා

No comments: