Sudu Nangi  

ඔබ සිත මා සිත 
හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් දරාගෙන ..
මා මළ දවසට 
මගේ ලඟ තනියට ...........

No comments: