දුර ඈතක සිටියට කමක් නෑතී 
ඔබ අහස බෑලුවොත් රෑයක් බිදක් 
තරු අකුරු වලින් මා අහසේ ලියූ කවි 
පෙර මතක මවනු ඈත ඔබේ හිතින්....

දුර සසර පුරා බෑදී සුපෙම් හගුම් 
මිය යාද කෙසේ අපි දුරස් වුනත් 
ඒ සසර පුරා බෑදී සෙනේ සිතින් 
මම නුබට ආදරේයි තවම ඉතින්.....

No comments: