කවියක් තවත් කුමට කවියක්ය ඔබ මෙමට..
Labels:
හර්ෂිකාගේ නිර්මාණ
Harshika Pathirana
.......
♥ ඔබ ඈත සඳ වී පායා
♥ මම මෑත තරුවක පිපිලා
♥ මේ නිසල රැයේ ලොව නිදනා
♥ මා ඔබ ඔබ මා ළඟ ඉන්නා .....♥♥
♥ අප දුරින් දුරක වුව තනියේ
♥ නෙත් සරින් සරණි හමු වූයේ
♥ ඒ ඈත් බවිනි හද අඳුරේ
♥ සෙනෙහසේ සොඳුරු බව පිරුනේ .....♥♥
♥ මධු සඳ තරුව ද හමුවීලා
♥ සිටිය ද ඔබ මා ළන් වීලා
♥ ඒ දුරක එදා අප පිපිලා
♥ තිබු සොඳුරු සෙනෙහෙ ගඟ සිඳිලා ....♥♥
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment