කවියක් තවත් කුමට කවියක්ය ඔබ මෙමට..
Labels:
දීරන්ගල සාදුගේ නිර්මාණ
හිරු විකසිත වන
පින්බර හිමිදිරියක
පිහින තුසරය
මිලින සමන්පෙති
පෙනවයි තෙපලන
......සීතලම සීතල
දුරුත්තක අරුමය....
කන් පෙති පුරෝගෙන
දෙකම්මුල් ගැහෙද්දී
වේව්ලන සියොලග
ගුලිවී යද්දී.....
ස්වප්න සිහිනය
දුරුවී යද්දී...
මා හැර නොයන්
කෙදිනක හෝ
සීතල දුරුත්ත........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment