නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හැදෙ කොනක නොරැදුනත් ඔය
නොදැක ඉන්න බැරි උනා...!
... ... සිත පතන්නේ ඒ ඔබයි
මට පෙනෙන්නේ ඒ රුවයි
මට ඇසෙන්නේ ඒ හඩයි
හදවතින්ම ඔබ මගෙයි...
මම හඩන්නේ ඔබ නිසයි
ඔබ කොහෙද මා සොයයි
හමු නොවේවි යැයි බයයි
ඔබ මගේම දැයි සිතෙයි...
Sulaga
ඔබ දකින්න සැරසුනා
හැදෙ කොනක නොරැදුනත් ඔය
නොදැක ඉන්න බැරි උනා...!
... ... සිත පතන්නේ ඒ ඔබයි
මට පෙනෙන්නේ ඒ රුවයි
මට ඇසෙන්නේ ඒ හඩයි
හදවතින්ම ඔබ මගෙයි...
මම හඩන්නේ ඔබ නිසයි
ඔබ කොහෙද මා සොයයි
හමු නොවේවි යැයි බයයි
ඔබ මගේම දැයි සිතෙයි...
Sulaga
No comments:
Post a Comment