මහා පින්බර බවකින් මුලු නුවරම වෑහිලා ගිහින් තිබ්බා
මන්දාරම් අහස පුරාවට අපුරු මල් සුවදක් ඉහිරිලා තිබ්බා
හරියට දෙවිලොවේන් මල් වෑස්සක් වෑස්ස වගේ
කලින් දවසේ ඉදන් පෙරහෑර යන හෑම වීදියක් පුරාවටම මිනිස්සු ඉදන් ඉන්නවා
කෑම බීම අරගෙන ඈවිත් පවුල් පිටින්
තෙජවන්තව ඈතු පිටින් වඩින දළදා කරඩුවයී ජිවිතේ දකින්න ලෑබෙන ලස්සනම පෙරහෑරයී බලන්න .
පුරුද්දට වගේ මාලිගාවට යන්න ගියාට මහා සෙනගක් යන්න උත්සහ කරනවා දෑක්කම
පහලට වෙලාම බුදුන් වෑදලා පාරට බෑහෑලා
වලාකුලු බෑම්ම දිගේ වෑවරවුමට් ඈවිත් බංකුවක ඉදගත්තා
වෑවරවුම පුරාවට හෑමගහකම දාල තියන බල්බවල එලිය වෑවට වෑටිලා
...................................හරියට වෑවේ
 ..........................වතුර පාට කරා වගේ
රත්තරන් පාටට බබලන දළදා මාලිගාව දිහා බලාගෙන
ම්න් එකම එක ප්‍රාර්ථනාවක් කරා ඒ ඔයාව එකපාරක් හරී මට දකින්න ලෑබෙන්න කියලා
                                ඔයා උන්න නම් වෙරලු අච්චරුවක් හරී කඩල ගොට්ටක් හරී කකා
හොද කයියක් ගහගෙන පෙරහෑර බලන්න තිබ්බා මේ මහා සෙනග අස්සෙන් ඈවිත්
මගේ ලග ඉදගෙන ඔයා ඉනන්ව වගේ මට දෑනුන නිසා ම්න් හෑරිලා බෑලුවා
කෝ නෑ නේ
බලන්න
ඔයාගේ හිතුවක්කර සමනළයා තනියම ඉන්නවා වෑවරවුමේ
පෙරහෑර බලන්න ගියොත් නිකමට වගේ බලන්න ඈත්තටම ම්න් බලාන ඉන්නවා


(චායාරුප උපුටාගත් වෙබ් අඩවියට ස්තුතී)

No comments: