නීල නෙතු අග සිනා පිරුනේ
ආදරෙන් හිත පිරුනු හන්දද
සිනිදු කම්මුල් රතට හෑරුනේ
කොලකම් හද පිරුනු හන්දද

... දෑස් මග හෑර හොරෙන් බෑලුවේ
මගේ ඈස රෑදී සෙනේ දෑනිලද..............
මගේ හිත යට හීන පිරුවේ
මගේ වෙන්නට ඔන හන්දද